my

Posted on at


හන්තානට පායන සද ලස්සනයිද කියන්න....

මා නොදකින ඵ් පුර හද ඔබට හැකිය දකින්න..../

 

අදුරු ළලා වහිනා කල සරසවි බිම තෙමෙන්න...

කුඩේ යටින් ඔබ යන කල ඵපා තනිය දැනෙන්න...

 

ලතා මඩුලු අත වානාවි ඵපා අහක බලන්න...

මා ගැන මතකය ගුලි කර මහවැලියට දමන්න..

 

හන්තානට පායන සද ලස්සනයිද කියන්න....

මා නොදකින ඵ් පුර හද ඔබට හැකිය දකින්න....//

 


TAGS:


About the author

160